Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Saturday, 30 July 2016

එකල රජ දවස බුදු රැස් විහිදවූ බව කියන ‘රැස් වෙහෙර’ විහාරය

Kanchana Dissanayake
Contributor
අවුකන ප්‍රතිමාව පිළිබඳව අපි ඉදිරිපත් කළ ලිපියට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක් රැස් වෙහෙර ගැනත්, රැස් වෙහෙර විහාරය ගැනත් විමසා තිබුණු නිසාම රැස් වෙහෙර විහාරය ගැන ඔබ නොදන්නා තොරතුරු බිඳක් මේ ලිපියෙන් ඔබවෙත ගෙන එන්න අපි කල්පනා කළා.

ඉතිහාස තොරතුරු

ක්‍රි. පූ. 250 – 210 අතර කාලය දක්වා රැස් වෙහෙර විහාරයේ ඉතිහාසය දිව යනවා. ඒ, විහාරස්‌ථානයේ ඇති බෝධි වෘක්ෂය දෙවන පෑතිස් රජතුමා විසින් රෝපණය කළ පුවතට අනුවයි. මිට අමතරව රහතන්

Monday, 25 July 2016

ගෝඨාගේ බළලා මල්ලෙන් පනී




            ගෝඨාගේ බළලා මල්ලෙන් පනී

— July 25, 2016
විමල් , දිනේෂ් , වෙල්ගම  මහින්දව කරේ තියාගෙන  නුවර සිට කොළඔට පාද යාත්රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට  ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක්  විඩියෝ පට සාක්ෂි සමගම CIA  ඔත්තුකරුටලැබී ඇත.
පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ  ආණ්ඩුවක් නැවත බලයට පත් වු  පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය  ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි.
මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින්  හැකි පමණ  මෛත්රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයිපසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.
තවද මහින්දව  ඉදිරියට දමා කොපමණ පාද යාත්රා ගියද අවසානයේ මැතිවරණයේ ප්රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී.
මේ පිළි බදව සාක්ෂ සහිත විඩියෝ දර්ශන අප සතුව පවතින බැවින් වැඩිදුර විස්තර නුදුරේදීම හෙලි කිරීමට බලා පොරොත්තුවේ.
ඡායා රූප සියල්ල පහත වේ








CIA -wethini

Sunday, 24 July 2016

ගැබ් ගත් එළිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ



ගැබ් ගත් එළිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ
පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120කට දියවර
මුල් සැතපුම් 17 දියබැස්ම සැතපුමකට අඟල් 6යි
දියකලි 48කින් අලි ඇතුන්ට ජලය
ජලය පිළිබඳ දස අණ පනවන කොන්ඩුපට්ටමාන් සෙල්පිය
අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් යැයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර පන්දහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපි හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්යප පුතාහම්බ කළ ධනය පෙන්වන්නැ,,යි පිය රජු වූ ධාතුසේනගෙන් ඉල්ලා සිටි විටමා රට - ජාතිය වෙනුවෙන් ඉපැයු ධනය පෙන්වන්නට මා සමඟ එන්න යයි,, පුතාට විධාන කොට තමන් අසු පිටට නැඟී කලාවැව දක්වා ගමන් කර ඇත්තේ යෝධ ඇළේ බැම්ම දිගේ යයි අදටත් ජනප්රවාදයේ පවතී. සංවේදනීය ඉතිහාසය ගුලි වී ඇත්තේ යෝධ ඇළ දිගේය.

කුරුණෑගල උරුමය-ප්‍රතාපවත් ඇතුගල


බැලූ බැල්මට කුරුණෑගල නගරය ආරක්ෂා කිරීමට නැඟී සිටින දැවැන්ත හස්තිරාජයෙකු මෙන් පෙනෙන අඩි 476ක් උසැති මෙම පර්වත රාජයා කුරුණෑගල නගරය මැද අක්කර 157 භූමි භාගයක් යටකර ගෙන සිටී.
ශ්රීමත් පණ්ඩිත පරාක්රමබාහු රජුගේ විජය භූමිය වශයෙන් ජාතක පොත් වහන්සේ, පූජාවලිය සහ දළදා සිරිත බිහිවූ සාහිත් පෝෂණාගාරය වශයෙනුත් සිරිමත් දළදා වහන්සේ වැඩ විසීමෙන් ප්රකට වුණු ඇතුගල්පුරය වයඹ පළාතේ ප්රධාන නගරයයි.

Saturday, 23 July 2016

කොකේන් පාතාලයේ කථාව - 02 කොටස

(පළමු කොටස මුලින් කියවන්න)
මෙත්, ගංජා ආදී (ද්රව නොවන) මත්ද්රවය මෙරට පොලොවේ සැකසිය හැකි වුවද කොකේන් හා හෙරොයින් යන මත්ද්රව් එසේ සැකසිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා කාරණයකි.මින් කොකේන් කෙසේ වෙතත් හෙරොයින් නම් ආසියාතික රටවලදී පවා සාදනු ලබන බව ප්රසිද්ධ රහසකි.වරක් ආසියාතික රටක ප්රභල දේශපාලන වෙනසක් සිදුවූ අවස්ථාවක පෙර බලයේ සිටි තැනැත්තා හදිසියේ සිය මූලස්ථානයෙන් පිටව යන මොහොතේත් ඔහු මූලික්ව පවත්වාගෙන ගියේයැයි කියැවෙන හෙරොයින් නිශ්පාධනාගාරයක් මත්ද්රව් නිලධාරීන් විසින් සොයාගන්නට යෙදුනි.එහෙත් ඒකී කතාව ප්රසිද්ධ මාධ්යට දෙන්නට තරම් රටවල ආරක්ෂක අංශ මෝඩ වුනේ නැත.අදාල දේශපාලකයාට වෙනත් හේතුවක් මත සිර දඬුවම් ලබාදෙන බව පවසා "ඇතුලට" යැවූ මුත් ඔවුන් පෙර කී පුවත එකී යැවීමේ ඇත්ත හේතුව බව ප්රකාශ කලේ නැත.

’83 කළු ජූලිය: එදා සිදුවූයේ කුමක් ද?

Staff Writer
අසූ තුනේ කළු ජූලිය’. මේ වචන කීපය ඔබ ඕනෑ තරම් අසා ඇති. ඔබේ දෙමාපියන් විසින් මේ පිළිබඳව සිහි කරනවා අසා ඇති. ඔබ වයස අවුරුදු 30-40ක් පමණ වන අයෙකු නම්, ඇතැම්විට ඔබට මෙය මතක තිබෙනවා වෙන්නත් පුළුවන්. කෙසේ නමුත්, ලංකා ඉතිහාසයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත හා කණගාටුදායක සිදුවීමක් වන, නිරායුධ දෙමළ වැසියන් දළ වශයෙන් 387 – 3000 අතර පිරිසකටමරු කැඳවූ, 1983හි සිදුවූ වර්ගවාදී කැරැල්ල, එසේත් නැතිනම්කළු ජූලියපිලිබඳ විස්තර ටිකක් ඔබ වෙත ගෙන ඒමටයි අපේ සුදානම.
(srilankaguardian.org)
කළු ජූලිය
පොදුවේකළු ජූලියයනුවෙන් හැඳින්වෙන්නේ 1983 ජූලි 24 වෙනිදා කොළඹින් ආරම්භ වුණු දෙමළ විරෝධී කැරැල්ල. මෙයට මුලික හේතුව වන්නේ දෙමළ ඊලාම් විමුක්තිකාමී සංවිධානය (LTTE සංවිධානය) විසින් සැඟවී කරන ලද පහර දීමකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු මිය යෑමයි. මෙම සිදුවීමෙන් කුපිත වූ

Related Posts Plugin for WordPress, Blogger...