Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Monday, 1 May 2017

ඔබගේ පවුලේ ආරක්ෂාව තිබෙන්නේ ඔබගේ අතේ.


ඔබගේ පවුලේ ආරක්ෂාව තිබෙන්නේ ඔබගේ අතේ. ඒ නිසා ඔබගේ නිවැසියන්ට ඔබ දියයුත්තේ සුදුසු ආහාර පානග ඉතින ආයුෂ වැඩිවෙන ආහාරයක දෙන්න ඔබට පහසුවෙන්ම පුළුවන්ගමෙන්න ඒකට හොඩුවාවක්.
පොටෑසියම් අඩංගු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආයුෂ වැඩිවන බව නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇතගකෙසෙල් ජනප්රිය පොටෑසියම් බහුල පළතුරක් මෙන්ම එළවළුවකි.

 ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක් ලෙස ගැනීම වඩාත් සුදුසු යග අප ශරීරයේ ක්රියාකාරීත්වයට අවශ්යතන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්යග එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්යය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේග විටමින් සීල විටමින් ඒල විටමින් බීල මැග්නීසියම්ල කැල්සියම්ල පොටෑසියම් ආදීසංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවයල අධික රුධිර පීඩනයල මළබද්ධයල මානසික ආතතියලස්නායු රෝග සහ විශාදය ආදී රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධීය ගුණයෙන් යුක්ත වේගආහාර මාර්ග පද්ධතියේ අසාමාන්යතා නැති කරයිගසාමාන්ය කෙසෙල් වර්ග අතරින් බොහොමයක් ඒවා මළබද්දය ඇති කරන අතර සමහර කෙසෙල් වර්ග මළපිට කිරීමට උපකාරීවේගමීට අමතරව කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැඩිපුර රුධිරය පිටවීම අඩුකරන බවද කියවේග
කෙසෙල් ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප්රධාන සීනි වර්ග තුනකිග සුක්රෝස්ලෆ්රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇතග

මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකිග
එය කෙඳී සහිතයගඑනිසා දිරවීම පහසුයග
මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප්රසිද්ධ ක්රීඩක කී්රඩිකාවන් අතර ජනපි්රය ආහාරයකිග
නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප්රතිලාභ බොහෝයග

ආතතියට
මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ්රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප්රකාශ කර ඇතගමෙහි විද්යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්රෝටීන විශේෂයක් වන ටි්රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයිග
තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යිගවිටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේග
ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේග

ලේ හිඟකමට
යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකියගඑය ලේ හිඟවීමට ප්රතිකාරයකිග

රුධිර පීඩනයට
කෙසෙල්වල පොටෑසියම් ප්රමාණය අධිකයග අන්තර්ගතව ඇති ලූණු ප්රමාණය අවමයගමෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකිගකෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේග
 
මොළය වැඞීමට
බි්රතාන්යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදයලදහවල් හා රාතී්ර ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩකටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේගවිද්යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ කි්රයාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකියග
 
මල බද්ධයට
කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල්ගෙඩි හොදම පිළිතුරකිගඑය මලපහ කිරීම නැවත සාමාන්ය තත්ත්වයට පත්කරවීමේ සමත්යග
 
රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප්රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයටමෙවන් අපහසුතාවන් මගහරවා ගැනීමට කෙසෙල්ල කිරි හා මී පැණි සමග මිශ්ර කර පානය කිරීම සුදුසුයගකෙසෙල් වලින් උදරය සාමාන්ය තත්ත්වයට පත්කරන අතරලමී පැණි මත්පැන් නිසා අඩුවී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයිගකිරි විජලන තත්ත්වය පහකරයිග

හදවතේ ඇතිවන රිදුම් වලට
සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇතගහදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇතග
දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට
ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකියගමෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්යග

මදුරුවන් දෂ්ට කිරීම් වලට
විවිධ  වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකියග

ස්නායුවලට
ඉහළ විටමින් බී ප්රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්යය තත්ත්වය ඉහළ නංවයිග
කුසෙහි ඇති වන වණ වලට  ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්යගමෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදීල ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේගආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියටද කෙසෙල් හොද ප්රතිකාරයකිගඑය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණි‘වණ‘‘ වීම වළක්වාලයිග

උෂ්ණත්වය යාමනයට
දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතීගතායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේගඑවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරතිග
මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇතගවිශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසායගමෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයන් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේග
ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටිනලකිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ස්ථානයක් හිමි ආහාරයකිග
 සමහර කෙසෙල් වල ලෙල්ල කලු වී ඇතගඑනම් හොදට ඉදුනු කෙසෙල්යග
මේ කලු පැල්ලම් වලින් ඔත්‍ඔ පවුලෙ සෛල ප්ලාස්මා අඩංගු රසායනිකය සංඝටකයක් නිශ්පාදනය කරන බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇතග
කෙසෙල් වල කලු ගතිය වැඩි වෙන තරමට මේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇතග

Related Posts Plugin for WordPress, Blogger...