ඞී. එස් යලි මැතිසබයට


දේශය ලද නිදහසේ ප‍්‍රතිනිර්මාණාත්මක සිනමා සිත්තමවූ, සුනෙත්මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද‘‘නිදහසේපියා – ඞී. එස්.’’ චිත‍්‍රපටය, ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගරු කථානායක සහ ඞී. එස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවේ සභාපති දේශමාන්‍ය කරූජයසූරිය මැතිතුමන්ගේ ආරාධනයෙන් යුතුව, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මැතිඇමතිවරුන් සඳහාවූ විශේෂ දර්ශනයක් පසුගියදා‘තරංගනී’සිනමා ශාලාවේදී පැවැත් වුණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ කාර්යමණ්ඩලයේ සාමාජීකයින් ද සහභාගිවිය. මෙය සිංහල සිනමා ඉතිහාසයේ සහ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදුවූවකි. මෙයට පෙර ‘කථානායකවරයෙකුගේආරාධනයෙන්’ සිංහල සිනමාපටයක් මෙලෂ ප‍්‍රදර්ශනයකර නොමැති බැව් ද වාර්තාවෙයි.

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *