ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. 19 සංශෝධනය යලි සංශෝධනයට සූදානම්….

December 6, 2018 at 10:47 pm | lanka C news

ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. 19 සංශෝධනය යලි සංශෝධනයට සූදානම්….

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් ගැටලුවක් තිබේනම් සංශෝධනය කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා සදහන් කරයි.

ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ එය සිදු කරන්නේ 19 වැනි සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවයි.

‘19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්ල ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.’

– ජනාධිපති මාධ්‍ය ඒකකය

3,643 Viewers

අපගේ ස්තුතිය සී නිවුස් වෙතට

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *