ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපත කිවුවා..- රාජිත

December 6, 2018 at 10:40 am | lanka C news

ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපත කිවුවා..- රාජිත

තමන් ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.

අගමැතිවරයෙක් පත් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යයි පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මේ බව කීවේ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

22,111 Viewers

අපගේ ස්තුතිය සී නිවුස් වෙතට

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *