බිලියන 2.8ක (කෝටි 277) හොරොයින් දැවැන්ත තොගයක් අල්ලයි..

December 6, 2018 at 10:00 am | lanka C news

බිලියන 2.8ක (කෝටි 277) හොරොයින් දැවැන්ත තොගයක් අල්ලයි..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අද පෙරවරුවේ විශාල හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගය කිලෝ 231.5ක් බවත් එහි වටිනාකම දල වශයෙන් රුපියල් මිලියන 2778ක් පමණ වන බවත් පොලීසිය කියයි.

මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හා බලපිටිය අතර වෙරල තීරයේදී බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

16,549 Viewers

අපගේ ස්තුතිය සී නිවුස් වෙතට

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *