Political Uncategorized

සජිත්ගේ රැලියකදී තරුණයෙකුට ගුටි

ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත් විය.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ  ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *