• Home
  • Home
Homeවත්තල 774කට කොවිඩ්
Next

වත්තල 774කට කොවිඩ්

Posted by: admin , February 12, 2013

වත්තල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (16 වැනිදා) වාර්තා වූ අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ මේ වන විට ආසාදනයට ලක්වූවන් 774 දක්වා වැඩිවී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී යූ. ඇසෙන්ඩා පැවසුවාය.

වත්තල මාබෝල නගර සභාවට අයත් පල්ලිය පටුමග සීමාව තුළින් පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු හඳුනාගෙන ඇති බවද ඇය පැවසුවාය.

මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 13ක 2500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද වෛද්‍යවරිය පවසා සිටියාය.

ටී.කේ. බර්නාඩ් – ජාඇළ

Tags: covid 19, වත්තල 774කට කොවිඩ්

Share!
Tweet
Notice: Please check settings of Facebook API in Theme Options -> Advanced

admin

About the author

Leave a Reply Cancel reply

Popular
Recent
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..

    November 10, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යෝජිත “සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලට” කැබිනට් අනුමැතිය ලැබේ.

    එංගලන්තයේත් කොරෝනා ජාවාරම්.

    -100 %
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි.. ...

    November 10, 2020

    Senior Journalist Priyath Liyanage passed away in ...

    February 12, 2013

    බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුග ...

    February 12, 2013

Tag Cloud

airlanka anil jayasighe badudeen badurdeen bbc sinhala colombo covid covid 19 covid19 hospital priyath liyanage srilanka uk වත්තල 774කට කොවිඩ්

Archives

  • November 2020
  • February 2013

Custom text

Copyright © 2021 Design by www.sihaneth.com