Business

පළමු නිල ජාත්‍යන්තර ගුවන් යානය යාපනයට ගොඩබසී

ශ්‍රී ලංකාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපල, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී විවෘත කෙරිණි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසරිස් තරංජිත් සිං සන්ධු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. මෙය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරෙන තෙවැනි ගුවන් තොටුපල වන […]

Gossip

“යුද්ධයේ සුව නොවෙන තුවාලයක්” සුව කිරීමට ඩයනා කුමරිය ගිය මග යන හැරී කුමරු

ඩයනා කුමරියගේ විසි දෙවැනි අනුස්මරණ සංවත්සරය එළඹෙමින් තිබියදී, සිය බිරිඳ සහ එකම දරුවාත් කැටුව දකුණු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටින හැරී කුමරු ඇන්ගෝලාවට සැපත්වීමත් සමඟ, එරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා දිගින් දිගටම දරමින් ඇති ප්‍රයත්නය යළිත් ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබේ. සිය මව ඩයනා කුමරිය අප්‍රිකානු යුදබිමෙහි තබා ගිය පිය සටහන් ඔස්සේ […]

Entertainment News

“කසිප්පු මතට හුරු වූ” ශ්‍රී ලංකාවේ වන අලි

හබරණ දී ඇතින්නියන් හත් දෙනෙක් මිය ගියේ ස්වභාවිකව ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකමක් නිසා සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත. මරණ වලට හේතුව තවමත් අභිරහසක් ව පවතින නමුත් අඟහරුවාදා (ඔක්තෝබර් 01) මාධ්‍ය හමුවක් කැඳවමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ ඇතින්නියන් විෂ ශරීරගතවීම නිසා මිය යන්නට ඇතැයි සැක කරන බවය. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන […]

News Political

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක්, වියදම කෝටි 400කට අධිකයි

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය. සදුදා (ඔක්: 07) උදෑසන රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවූ අතර එහිදී තරගකරුවන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ. ඉරිදා (ඔක්: 06) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 41 දෙනෙකු […]

Business News

චීනය බලවත් වූයේ කෙසේද? ලොව මවිත කළ ‘ආර්ථික හාස්කම’

ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි. “මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද? “කොමියුනිස්ට් පක්ෂය පාලනය […]

News Sports

පාකිස්තානයේදී සමවූ ඩිල්ෂාන්ගේ අමිහිරි වාර්තාව

පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (ඔක්තෝබර් 07) හැකියාව ලැබිණි. ඒ, දෙරට අතර පාකිස්තානයේ ලහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 35 කින් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය. මෙම තරගාවලියේ පළමු තරගය ද ලකුණු 64කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමට තිබියදී තරගාවලිය ජයගැනීමට සමත්විය. පාකිස්තානයේ […]

International News News

තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරූ බව කියන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු එංගලන්තයේදී අත්අඩංගුවට

තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු එංගලන්තයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සෙනසුරාදා (ඔක්: 05) සහ ඉරිදා (ඔක්: 06) දිනයන්හි ඔවුන් ලූටන් ගුවන් තොටුපොළ වෙත ළගා වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. එංගලන්ත නාගරික පොලිසිය සදහන් කළේ, ඔවුන් 2000 වසරේ ත්‍රස්තවාදී පනත සහ 1984 වසරේ අපරාධ සාක්ෂි පනත යටතේ අත්අඩංගුවට […]

Local News News

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: ඡන්ද කාලෙට දෙවියන් මතක් වෙන දේශපාලකයෝ

මන්ත්‍රාචාර්යවරු නැකැත් හදා දෙති. ජන්ම පත්‍රවල ග්‍රහ තරු පිහිටීම් පිරික්සමින් රාජයෝග සොයති. ජයග්‍රාහකයන් පිළිබඳව අනාවැකි කියති. ඇදුරෝ යාතුකර්ම කරති. කපුවෝ දෙවියන්ට භාරහාර වෙති. මෙය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයන්හි සාමාන්‍යකරණයට ලක්ව ඇති අභිචාර විශේෂ වෙයි. දේශපාලනය ලෞකික විෂයකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ නිරත වෙන්නන් දේශපාලනයේ එම ලෞකික පදනම අමතක කරමින්, බලය […]

Technology

Which is the best camera for Photographer?

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Atqui eorum nihil est eius generis, ut sit in fine atque extrerno bonorum. Non autem hoc: igitur ne illud quidem. Atque haec coniunctio confusioque virtutum tamen a philosophis ratione quadam distinguitur. Utilitatis causa amicitia est quaesita. Sed emolumenta communia esse dicuntur, recte autem facta et peccata non […]