International News

එංගලන්තයේ ලොරියක මළ සිරුරු 39 ක්

එංගලන්තයේ එසෙක්ස් හි ලොරි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 ක් සොයා ගනු ලැබිණි. ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ තිබී මළ සිරුරු සොයා ගැනීමෙන් පසු ගිලන් රථ සේවය ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ලොරියේ රියදුරු වූ විසිපස් හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතිකයකු අදාළ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. ලොරි රථය බල්ගේරියාවේ සිට පැමිණ […]

International News

තායිලන්ත රජතුමා වල්ලභ කාන්තාව පදවියෙන් ඉවත් කලේ ඇයි

තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජතුමා විසින් සිය වල්ලභ කාන්තාවක් වූ සීන්නීනාත් වොන්වෂිරාපක්දි(Sineenat Wongvajirapakdi) ඇය දැරූ තනතුරු සහ පදවිවලින් හිටිඅඩියේම ඉවත් කරනු ලැබීම රජපවුලේ නිරීක්‍ෂකයන් පවා අන්දුන් කුන්දුන් කිරීමට හේතුවිය. තායිලන්ත රජතුමා විසින් සිය විවාහක බිරිඳවන නව රැජිනට සමාන්තරව ‘සීන්නීනාත්’ සිය වල්ලභ කාන්තාවක් ලෙස නම් කරන ලද්දේ පසුගිය ජූලි මාසයේදීය. සීන්නීනාත් ඉන් අනතුරුව අග බිසව වන ‘සුතිදා’ රැජිනට සමාන තත්වයක් තමාටත් […]

International News

‘ස්ත්‍රිය’ ඉස්ලාමීය අන්තවාදීන්ට ‘රහසිගත අවියක්’

ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රවෘත්තියක් පළවෙද්දී කාන්තාවක් පිළිබඳව ලියැවී ඇත්නම් ඒ බොහෝ විට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ ස්ත්‍රියක් පිළිබඳවය. එසේ නැතහොත් ත්‍රස්ත තර්ජනය සමනය කිරීමට මැදිහත්කාරියක ලෙස කටයුතු කරන කාන්තාවක පිළිබඳවය. නමුත් අන්තවාදය හා ක්‍රියාකාරීව සිටින හෝ ඊට සහයෝගය දෙන ස්ත්‍රීන් පිළිබඳව වාර්තා වූයේ කලාතුරකිනි. මෙම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ ශමිමා බෙගම් නමැති නව යෞවනිය ඉස්ලාමීය […]

International News News

තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරූ බව කියන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු එංගලන්තයේදී අත්අඩංගුවට

තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු එංගලන්තයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සෙනසුරාදා (ඔක්: 05) සහ ඉරිදා (ඔක්: 06) දිනයන්හි ඔවුන් ලූටන් ගුවන් තොටුපොළ වෙත ළගා වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. එංගලන්ත නාගරික පොලිසිය සදහන් කළේ, ඔවුන් 2000 වසරේ ත්‍රස්තවාදී පනත සහ 1984 වසරේ අපරාධ සාක්ෂි පනත යටතේ අත්අඩංගුවට […]