Local News

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පිරිසක් ජා-ඇල දී අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාව විසින් ජා-ඇල මහ නගර සභාව අසල යොදා තිබූ  මාර්ග බාධකයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර තිබේ. එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු මෙම […]

Local News

වසර පහට මෛත්‍රී යටතේ ආණ්ඩුකාරවරු 36 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද ඔහුවේ. උතුරු සහ නැගෙනහිර එක් පළාතක් ලෙස ක්‍රියාත්මක වූ කාලයේ  2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ප්‍රකාර […]

Local News News

පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු වාර්තාවෙන් නිර්දේශ 8 ක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෝ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය හමුවකට එක් වූහ. එහිදී අදහස් දැක්වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් […]

Local News News

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: ඡන්ද කාලෙට දෙවියන් මතක් වෙන දේශපාලකයෝ

මන්ත්‍රාචාර්යවරු නැකැත් හදා දෙති. ජන්ම පත්‍රවල ග්‍රහ තරු පිහිටීම් පිරික්සමින් රාජයෝග සොයති. ජයග්‍රාහකයන් පිළිබඳව අනාවැකි කියති. ඇදුරෝ යාතුකර්ම කරති. කපුවෝ දෙවියන්ට භාරහාර වෙති. මෙය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයන්හි සාමාන්‍යකරණයට ලක්ව ඇති අභිචාර විශේෂ වෙයි. දේශපාලනය ලෞකික විෂයකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ නිරත වෙන්නන් දේශපාලනයේ එම ලෞකික පදනම අමතක කරමින්, බලය […]